නිශාන් මදුශ්ක ඉවතට ?.. - SL Cricket Lions - Sinhala
News

නිශාන් මදුශ්ක ඉවතට ?..

එළඹෙන සැප්තැම්බර් 18 වනදා ආරම්භ වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදුවීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව පසුගිය තරඟාවලි කිහිපය පුරාවට අසාර්ථක වූ කඩුලු රකින පිතිකරු නිශාන් මදුශ්ක වෙනුවට ඔශද ප්‍රනාන්දුව නැවතත් ටෙස්ට් කණ්ඩායමට කැඳවීමට නියමිත බව Ceylon Today වාර්තා කරනවා.

ඔශද ප්‍රනාන්දු, දකුණු අප්‍රිකා A කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරඟයේදී පළමු ඉනිමේදී 122 ක් සහ දෙවන ඉනිමේදී ද ලකුණු 80 ක් රැස්කිරීමට සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button