Video
අසිත ප්‍රනාන්දු සමඟින් ජයිස්වාල් ඇතිකරගත් ගැටුම වීඩියෝව මෙන්න.

අසිත ප්‍රනාන්දු සමඟින් ජයිස්වාල් ඇතිකරගත් ගැටුම වීඩියෝව මෙන්න.
ඉන්දියාව සමඟින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අද ආරම්භ වූ අතර, කාසියේ වාසියේ දිනාගත් ඉන්දීය නායක ශුබ්මන් ගිල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කලා.
අනතුරුව යශස්වී ජයිස්වාල් සමඟින් ලෝකේශ් රාහුල් ඉන්දීය ඉනිම ආරම්භ කළ අතර, ඉනිමේ පලමු කඩුල්ල ලෙස ලෝකේශ් රාහුල් ලකුණු 18කට ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබාදී දැවීගියා.
ඉන් අනතුරුව අසිත ප්‍රනාන්දු යැවූ ඉනිමේ 17 වන පන්දුවාරයේ අවසාන පන්දුවට යශස්වී ජයිස්වාල් දැවීගියේ පිත්තේ කෙලවරක වැදුණු පන්දුව කඩුල්ලේ වැදීමත් සමඟින්.
එම කඩුල්ල දැවී යාමත් සමඟින් ජයිස්වාල්, ඔහුගේ කඩුල්ල දවාගත් අසිත ප්‍රනාන්දු සමඟින් බහින් බස් වීමක් ද ඇතිවුණා. එම වීඩියෝ එක මෙන්න.
Jaiswal and Asitha Fernando pic.twitter.com/peqfQQkteM
— SRI LANKA CRICKET LIONS (@slcricketlions) August 23, 2026
