ශ්‍රී ලංකා ප්‍රධාන පන්දු යවන්නෙක්ට තුන්වන තරඟය අහිමිවීමේ අවදානමක්. - SL Cricket Lions - Sinhala
News

ශ්‍රී ලංකා ප්‍රධාන පන්දු යවන්නෙක්ට තුන්වන තරඟය අහිමිවීමේ අවදානමක්.

බංග්ලාදේශයට එරෙහිව 18 වෙනිදා පැවැත්වීමට නියමිත තුන්වන හා අවසන් එක්දින තරඟය ශ්‍රී ලංකා ප්‍රධාන වේගපන්දු යවන්නෙක්ට අහිමි වීමට ඉඩ ඇති බවට වාර්තා වෙනවා.

ඒ, දෙවන එක්දින තරඟය අතරතුරේදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ ඩිල්ශාන් මදුශංක යි. ඔහුගේ 7 වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි අතරවාරයේදී ආබාධය හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත්වුණේ.

එම තරඟයේදී පන්දුවාර 6.4ක් ක්‍රියාත්මක කරමින් එක් නිළකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 30කට කඩුලු 2ක් ලබාගැනීමට ඔහු සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button