ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර - SL Cricket Lions - Sinhala
News

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලිය අගෝස්තු 15 වන දින ගාල්ලේදී ආරම්භ වීමට නියමිත අතර, පළමු තරඟය අගෝස්තු 15 සිට 19 දක්වාත්, දෙවන තරඟය අගෝස්තු 23 සිට 27 දක්වාත් පැවැත්වෙනවා.

මෙවර මෙම තරඟාවලියේ දේශිය විකාශන අයිතිය ලබාගෙන තිබෙන්නේ “Siyatha TV” නාලිකාව යි.

ඊට අමතරව Dialog TV හා Peo TV පාරිභෝගිකයින් හට Sony Sports Ten 1 නාලිකාව ඔස්සේ තරඟාවලිය නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

Dialog TV
Sony Sports Ten 1 – චැනල් අංක 64
Sony Sports Ten 1 HD – චැනල් අංක 140

Peo TV
Sony Sports Ten 1 – චැනල් අංක 38
Sony Sports Ten 1 HD – චැනල් අංක 320

එසේම, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තරඟ නරඹන ප්‍රේක්ෂකයින්ට Dialog Play App, Peo Mobile App මෙන්ම Sri Lanka Cricket නිල යූටියුබ් නාලිකාව හරහා ද තරඟාවලිය සජීවීව නැරඹිය හැකියි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button