විශ්මිගෙන් අතිවිශිස්ට උඩපන්දු රැකීමක්.. - SL Cricket Lions - Sinhala
News

විශ්මිගෙන් අතිවිශිස්ට උඩපන්දු රැකීමක්..

2025 කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ සමාරම්භක තරඟය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙනවා. ඉන්දීය ඉනිමේ 07 වන කඩුල්ල දවාගැනීම වෙනුවෙන් විශ්මි ගුණරත්න අතිවිශිස්ට උඩපන්දු රැකීමක නිරතවීමට සමත්වුණා.

විශ්මිගේ අතිවිශිස්ට උඩපන්දු රැකීම ( වීඩියෝ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button