-
අවිශ්කගේ සුපිරි දුවද්දී දවාගැනීම වීඩියෝ එක මෙන්න.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවන එක්දින තරගය අද පල්ලෙකැලේ පිටියේදී ආරම්හ වුනා. කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලාහ් ෂහිඩී…
Read More » -
පැතුම් නිස්සංක හා චරිත් අසලංක ICC ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියටම..
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් ක්‍රීඩකයින් දැක්වූ දක්ශතා අනුව නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමෙහි, පසුගිය දා Pathum Nissanka ලබාගත්…
Read More » -
මෙන්ඩිස් ලබාගත්ත ලකුණු 61 නැත්නම් අපි තරඟයේ පස්සට යනවා.
දෙවන එක්දින තරඟයෙන් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විසින්, ෆේස්බුක් තුළ තැබූ සටහනක්, “දෙවෙනි තරගයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 36කට මුල්…
Read More » -
තෙවන එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ මේ වන ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටිනවා. දැනටත්…
Read More » -
උගණ්ඩාවෙන් කරට කර සටනක්. ශ්‍රී ලංකාව තරඟාවලියේ පෙරමුණට.
සංචාරක උගණ්ඩා කණ්ඩායම සහ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවෙත්වන තරඟ 7 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය අද…
Read More » -
රසල්ගෙන් වේගවත් ඉනිමක්. පන්දු 29කින් ලකුණු 71ක්.
බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියාව තෙවන විස්සයි විස්ස තරගය අද ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ආරම්භ වුනා. කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක…
Read More » -
ශකිබ් අල් හසන්ව ඉවකරමින් අංශ තුනම එකම නායකත්වයක් යටතට.
බංග්ලාදේශ කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන අංශ තුනේම නායකත්වය නජ්මුල් හුසේන් සන්ටු හට ලබාදීමට බංග්ලාදේශ ක්‍රීකට් ආයතනය කටයුතු…
Read More » -
ප්‍රධානම දඟපන්දු යවන්නා නොමැතිව ඇෆ්ගනිස්තානය ප්‍රභල සංචිතයක් නම්කරයි
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරුණා. මෙම තරඟාවලියේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ…
Read More » -
නුවර කණ්ඩායමට එරෙහිව කමිඳු මෙන්ඩිස්ගෙන් විශිෂ්ඨ ඉනිම් දෙකක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන 2024 නැශනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරඟාවලියේ දඹුල්ල කණ්ඩායම නුවර කණ්ඩායම අතර පැවැති තරඟයේදී විශිෂ්ට…
Read More » -
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කරයි.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියනිත තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සචිතය අද…
Read More »