-
All News
ඕස්ට්‍රේලියා ක්‍රීඩක කැමරන් ග්‍රීන්ගෙන් විශිෂ්ඨ ශතකයක්.
ඕස්ට්‍රේලියා හා නවසීලන්තය අතර, තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක ටිම් සවුතී, පලමුව පන්දු…
Read More » -
නිරෝශන් දිල්වැල්ල බංගලාදේශය බලා පිටත් වීමට නියමිතයි.
බංග්ලාදේශය කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය මාර්තු මස 4 වන දින ආරම්භ වීමට නියමිත වන…
Read More » -
මිනෝද් බානුක ශතකයක් ලබාගනිද්දී, දික්වැල්ල හා දුනිත් අර්ධ ශතක වාර්තාකරයි.
නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ පස්වන සහ හයවන තරඟ අද පැවැත්වුණා. (29) පස්වන තරඟය ලෙසින් දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් තරඟ…
Read More » -
පූර්ණ තරඟාවලියක් සඳහා බංග්ලාදේශයට යාමට පෙර නායකයින් තිදෙනා මාධ්‍යයට දැක්වූ අදහස්.
බංග්ලාදේශ කණ්ඩායම සමඟින් විස්සයි විස්ස තරඟ 3ක්, එක්දින තරඟ 3ක් හා ටෙස්ට් තරඟ 2ක් ඇතුළත් පූර්ණ තරඟාවලියක් ක්‍රීඩා කිරීම සඳහා…
Read More » -
කුසල් ජනිත් පෙරේරා තරඟාවලියෙන් ඉවතට..
බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය මාර්තු මස 4 වන දින ආරම්භ වීමට නියමිත වන…
Read More » -
ශ්‍රෙයාස් අයියර්ට හා ඉශාන් කිශාන්ට ඉන්දීය කොන්ත්‍රාත් ගිවිසුම අහිමිවෙයි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (28) පස්වරුවේ ඔවුන්ගේ නවතම කොන්ත්‍රාත් ගිවිසුම් වල ඇති ක්‍රීඩකයින් ලැයිස්තුව නිවේදනය කෙරුණ් අතර, මීට…
Read More » -
ශ්‍රී ලංකා විරාට් කෝලි කුසල් මෙන්ඩිස්
දඹුල්ලේ පැවති ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය අතරතුරදී ශ්‍රි ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව හරහා සජීවිව විකාශනයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අතර…
Read More » -
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිත නම් කෙරේ..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශය අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නිළ වශයෙන් අද නම්…
Read More » -
නිරෝශන් දික්වැල්ල නැවතත් විස්සයි විස්ස සංචිතයට ?
බංග්ලාදේශ කණ්ඩායම සමඟින් තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය මාර්තු මස 4 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, පසුගිය…
Read More » -
Video
ලෝකයේ වේගවත්ම T20I ශතකය නැමීබියාවෙන් (Video)
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව බිඳ දැමීමට නැමීබියා…
Read More »