පකිස්ථානයට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න. - SL Cricket Lions - Sinhala
News

පකිස්ථානයට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න.

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර තරඟ 3කින් සමත්විය විස්සයි විස්ස තරඟාවලිය අද (9) ආරම්භ වූ අතර, තරඟාවලියේ සියලුම තරඟය නැරඹිය හැකි ආකාර මෙන්න.

තරඟාවලිය නැරඹිය හැකි දේශීය නාලිකාව වන්නේ “සියත TV”

ඩයලොග් TV පාරිභෝගිකයින්ට ThePapare 1 නාලිකාව ඔස්සේ තරඟාවලිය නැරඹිය හැකියි.

ThePapare 1 – Channel No 62
ThePapare HD – Channel No. 126

PeoTV පාරිභෝගිකයින් හට PeoSport 1 නාලිකාව ඔස්සේ තරඟාවලිය නැරඹිය හැකියි.

Peo Sports 1 – Channel No 150
PeoSport 1 HD – Channel No 323

ඊට අමතරව, PeoMobile හා “Dialog Play” ඇප් හරහා ද තරඟාවලිය නැරඹිය හැක.

තරඟ කාලසටහන

🏏 1st T20I – OCT 09 @ 06.30 P.M.
🏏 2nd T20I – OCT 11 @ 06.30 P.M.
🏏 3rd T20I – OCT 13 @ 06.30 P.M.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button