IPL
-
IPL ඉතිහාසයේ දෙවන ඉහළම ලකුණු පුවරුව වාර්තා වූ තරඟයෙන් කොල්කටා කණ්ඩායමට පහසු ජයක්..
මෙවර IPL තරගාවලියේ 16 වන තරගය දිල්ලි කැපිටල්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැත්වුනු අතර ලකුණු 106 ක පහසු…
Read More » -
KKR කණ්ඩායම IPL ඉතිහාසයේ දෙවෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරයි.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැකියි) මෙවර IPL තරගාවලියේ 16 වන තරගය දිල්ලි කැපිටල්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැත්වුනා.…
Read More » -
මෙවර IPL තරඟාවලියේ වේගවත්ම පන්දුව මායන්ක් යාදව්ගෙන්..
මෙවර IPL තරඟාවලියේ 15 වන තරඟය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වුණා. මෙම තරඟයෙන් ලකුණු…
Read More » -
නුවන් තුශාරට අද තරඟය ක්‍රීඩා කරන්න අවස්ථාවක්.
මෙවර IPL තරඟාවලියේ 14 වන තරඟය ලෙස මුම්බායි ඉන්දියන් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරඟ වදින අතර, තරඟයේ කාසියේ වාසිය දිනාගත්…
Read More » -
මතීශ පතිරණගෙන් සුපිරි පන්දුයැවීමක්…
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) මෙවර IPL තරඟාවලියේ 13 වන තරඟය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර…
Read More » -
RCB පරදා, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පහසු ජයක්.
(වීඩියෝ පහළින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 10 වන තරඟය ලෙස පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස්…
Read More » -
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම දෙවන ජයත් වාර්තාකර ගනී.
මෙවර IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 12ක ජයක් වාර්තා කරගැනීමට රාජස්ථාන් රෝයල්ස්…
Read More » -
ක්ලාසන් – රසල් කොල්කටාව දෙවනත් කරයි.
මෙවර IPL තරගාවලියේ තෙවන තරගය කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වුනා. කාසියේ වාසිය දිනාගත් SRH නායක පැට්…
Read More » -
චෙන්නායි පිළ ජයග්‍රහණයකින් IPL ආරම්භ කරයි.
2024 IPL තරගාවලිය සමාරම්භය අද(22) පැවැත්වුනා. තරගාවලියේ ආරම්භක තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම අතර පැවැත්වුනා.…
Read More » -
ඩිල්ශාන් මදුසංක වෙනුවට යොවුන් ලෝක කුසලානයේ වීරයා කැඳවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට ආබාධයන්ට පත්ව පූර්ණ සුවය ලබා නොසිටින පන්දු යවන්නන් සිව් දෙනා වන වනිදු හසරංග, ඩිල්ෂාන් මධුසංඛ ,…
Read More »