IPL
-
මෙවර LPL තරඟාවලියේ කාළ සටහන නිකුත් කරයි.
5 වන වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජූලි මස 1 වෙනිදා ආරම්භ වීමට නියමිත වන අතර, තරඟ පැවැත්වෙන…
Read More » -
ගුජරාට් ටයිටන්ස් පරදමින් ලක්නව් කණ්ඩායමට පහසු ජයක්..
(වීඩියෝව පහතින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 21 වන තරඟය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වුණු…
Read More » -
තරඟ තුනක පරාජයකින් අනතුරුව මුම්බායි පළමු ජය වාර්තා කරයි..
(වීඩියෝව පහතින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 20 වන තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර අද (07)…
Read More » -
පාකිස්තාන පන්දුයවන්නෙකුගෙන් විරාට් කෝලිට සම්ච්චලයක්?
ඊයේ(06) RCB කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් අතර පැවති තරගයේදී ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි තම 08 වන IPL ශතකය වාර්තා…
Read More » -
නොර්ට්ජේගේ යොමුකළ අවසන් පන්දුවාරයට ලකුණු 32 ක්..
(වීඩියෝව පහතින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 20 වන තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර අද (07)…
Read More » -
ජෝස් බට්ලර්ගෙන් විශිෂ්ඨ ශතකයක්.
මෙවර IPL තරඟාවලියේ 19 වන තරඟයේදී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත්කරමින් කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට රාජස්ථාන් රෝයල්ස්…
Read More » -
මහීෂ් තීක්ශනගෙන් සාර්ථක පන්දු යැවීමක්. (Video)
මෙවර අයිපීඑල් තරගාවලියේ 18 වන තරගය අද(05) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද් හී රජීව් ගාන්ධි…
Read More » -
IPL තනිව ක්‍රීඩා කරන තරඟාවලියක් වූවානම්, වැඩිම කුසලාන විරාට් කෝලිට – රවී ශාස්ත්‍රී
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ වැඩිම තරඟ වාර සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් තවත් කුසලානයක් දිනා නැති කණ්ඩායම රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම…
Read More » -
ලොව අංක එකේ T20 පිතිකරු මීලඟ තරඟයේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට.
ලෝකයේ අංක එකේ විස්සයි විස්ස පිතිකරු සූර්යකුමාර් යාදෙව් හට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙ ඊලඟ තරඟයේ සිට ක්‍රීඩා කිරීමට හැකි බව ක්‍රික්ඉන්ෆෝ…
Read More » -
නුවන් තුශාරට, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් දඬුවමක්.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟින් එක්වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුශාරට කණ්ඩායමෙන් අපූරු දඬුවමක් ලබාදී…
Read More »