News
චාමික කරුණාරත්න NPL තරඟාවලියේදී ප්‍රතිවාදී ක්‍රීඩකයෙක්ට බැනවදී (Video)
නේපාල් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 17 වන තරඟය ලෙස පැවතී Chitwan Rhinos කණ්ඩායම හා චාමික කරුණාරත්න නායකවත්වය Polhara Avengers කණ්ඩායම අතර පැවතී තරඟයේදී මේ සිද්ධිය වුණේ.
කෙසේ නමුත් චාමික කරුණාරත්න නායකත්වය දැරූ කණ්ඩායම ලකුණු 30කින් පරාජය පත්වුණා.
Chamika Karunaratne 🤷 https://t.co/XN2yzzwVWR
— SRI LANKA CRICKET LIONS (@slcricketlions) November 7, 2026
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙක් ක්‍රීඩා කරන Abu dhabi T10 තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර මෙන්න👇

