ලංකා ප්‍රිමීයර් ලීග් හයවන අදියරට නිළවශයෙන් දින නියමවෙයි.. - SL Cricket Lions - Sinhala
News

ලංකා ප්‍රිමීයර් ලීග් හයවන අදියරට නිළවශයෙන් දින නියමවෙයි..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රිකට් ලීගය වන ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ හයවන අදියරට නිළවශයෙන් දින නියමවී තිබෙනවා. ඒ අනුව 2025 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 1 වනදා සිට දෙසැම්බර් 23 වනදා තෙක් පැවැත්වීමට නියමිත අතර දවස් 24 ක් පුරාවට අඛණ්ඩව තරඟ පැවැත්වෙනවා.

සුපුරුදු පරිදි මෙවරත් තරඟාවලියට කණ්ඩායම් 05 ක් ක්‍රීඩාකිරීමට නියමිතව ඇති අතර මෙවර LPL තරඟාවලියට ඉන්දීය ක්‍රීඩකයින් රැසක්ද සහභාගී වීමට නියමිත බව වාර්තාවෙනවා. අවස්තා කිහිපයකදි විවිධ හේතු මත 2025 LPL තරඟාවලිය කල්දැමුණු අතර ඒ අනුව එළඹෙන දෙසැම්බර්හීදී තරඟාවලිය නිළවශයෙන් පැවැත්වෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button