41 හැවිරිදි ICC ක්‍රිකට් විනිසුරුවරයෙක් ජීවන ගමනට සමුදෙයි.. - SL Cricket Lions - Sinhala
News

41 හැවිරිදි ICC ක්‍රිකට් විනිසුරුවරයෙක් ජීවන ගමනට සමුදෙයි..

ICC ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් වන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් විනිසුරු බිස්මිල්ලාහ් ජාන් ෂින්වාරී ඊයේ දිනයේදී (07) අභාවප්‍රාප්ත වී තිබෙනව. මිය යන විට ඔහු 41 වන වියේ පසුවුණා.

දීර්ඝ කාලයක් පුරාවට රෝගාතුරව සිටීමෙන් අනතුරුව ඔහු අභාවප්‍රාප්ත වූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.. ඔහු ජාත්‍යන්තර එක්දින තරඟ 34 කට සහ විස්සයි විස්ස තරඟ 26 කට විනිසුරුවරයෙකු ලෙසින් දායක වී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button