LPL තරඟාවලිය අතරතුර කොකෙන් ගැසූ සුපිරි පිතිකරුවාට වැඩ වරදී.. - SL Cricket Lions - Sinhala
News

LPL තරඟාවලිය අතරතුර කොකෙන් ගැසූ සුපිරි පිතිකරුවාට වැඩ වරදී..

නිමාවූ LPL තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය විසින් සිදුකළ පරීක්ෂණයදී කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සමබන්ධව ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ නායක සුපිරි කඩුලුරකින පිතිකරු නිරෝශන් දික්වැල්ල වරදකරු වී ඇති බව වාර්තා වෙනවා.

ඔහුට මේවනවිට පුහුණුවීම් ඇතුලුව ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම කටයුතු සිදුකළ නොහැකි ආකාරයේ තාවකාලික තහනමක් ද පනවා තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button