හිටපු බංග්ලාදේශ නායකයාගේ නිවසටත් ගි🔥තබයි.. - SL Cricket Lions - Sinhala
News

හිටපු බංග්ලාදේශ නායකයාගේ නිවසටත් ගි🔥තබයි..

මේ දිනවල බංග්ලාදේශයේ පවතින රාජ්‍ය විරෝධී සටන් සහ අර්බුදකාරී තත්ත්වය තුළ හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායක මශ්රාෆි මොටර්සාගේ නිවසත් විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

මේවනවිට මශ්රාෆි මොටර්සා, පාලක Awami League පක්ශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අතර බංග්ලාදේශයේ විරෝධතාකරුවන් ඝාතනය කිරීම සහ ශිෂ්‍යයන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඔහු නිහඬව සිටීම සම්බන්ධයෙන් කෝපයට පත්වූ විරෝධතාකරුවන් ඔහුගේ නිවසට ගිනිතබා තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button