දේශීය පිටියේ දස්කම් දක්වන නවක වේගපන්දු යවන්නෙක් ශ්‍රී ලංකා එක්දින සංචිතයට.. - SL Cricket Lions - Sinhala
News

දේශීය පිටියේ දස්කම් දක්වන නවක වේගපන්දු යවන්නෙක් ශ්‍රී ලංකා එක්දින සංචිතයට..

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම්කළා.

කෙසේවෙතත් මෙම සංචිතයට නම්කළ මතීශ පතිරණ ඉන්දියාවට එරෙහිව පැවති තෙවන විස්සයි විස්ස තරඟය අතරතුර ආබාධයකට ලක්වූ අතර ඒ අනුව එක්දින තරඟාවලිය සඳහා ඔහු ක්‍රීඩාකරනවාද නැද්ද යන්න අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ අනුව මතීශ පතිරණට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසින් මේදිනවල දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ට දස්ක්ම් දක්වමින් සිටින වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාස් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button