ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා පබ්ජි තරඟයක් අතරතුර ප්‍රේක්ශකයෙකුට ජාතිය අමතයි.. - SL Cricket Lions - Sinhala
Video

ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා පබ්ජි තරඟයක් අතරතුර ප්‍රේක්ශකයෙකුට ජාතිය අමතයි..

( වීඩියෝව පහතින් ) ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ Live Streamer කෙනෙක් සමඟ සජිවී game play අවස්ථාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දනංජයද සිල්වා ප්‍රේක්ශකයෙකුට බැණවදින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

ප්‍රේක්ශකයෙක් පුහුණුවීම්වල නිරතවෙන ලෙස දැමූ කමෙන්ටුවකට පිළිතුරු ලෙස දනංජය ද සිල්වා ඔහුට බැණ වදින අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා. ( එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි )

වීඩියෝ දරශණ

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button