ජේයි ශා ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර නම් කරයි.. - SL Cricket Lions - Sinhala
Conference

ජේයි ශා ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර නම් කරයි..

එළඹෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ( BCCI ) ලේඛම් Jay shah සිය අනුමානය ප්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත් ඔහු නම්කළ කණ්ඩායම් හතර අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී නෑ.

මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් ලෙස ඔහු නම්කර තිබෙන්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button