ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා බංග්ලාදේශය ප්‍රබල සංචිතයක් නම් කරයි. - SL Cricket Lions - Sinhala
All News

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා බංග්ලාදේශය ප්‍රබල සංචිතයක් නම් කරයි.

මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා බංග්ලාදේශය සංචිතය පසුගිය දා නම් කර තිබුණා.

මෙවර බංග්ලාදේශය කණ්ඩායම Najmul Hossain Shanto විසින් මෙහෙය වන අතර, සංචිතය සඳහා ශකිබ් අල් හසන් , මහමදුල්ලා වැනි ඡේෂ්ඨ ක්‍රීඩකයින් ද ඇතුළත් වි තිබෙනවා.

තරඟාවලියේ මූලික වටයේදී බංග්ලාදේශය D කාණ්ඩය යටතේ තරඟ වැඳීමට නියමිත වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ද සිටින්නේ එම කාණ්ඩයේ වේ.

ලෝක කුසලානය සඳහා නම් කර ඇති බංග්ලාදේශය සංචිතය මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button