Instagram Followersla මිලියනය පසුකළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා.. - SL Cricket Lions - Sinhala
All News

Instagram Followersla මිලියනය පසුකළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා..

ලොව ප්‍රධානම සාමජ මාධ්‍යක් වන් Instagram සමාජ මාධ්‍ය තුළ අනුගාමිකයින් මිලියනය පසුකළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමට මතීශ පතිරණ සමත්වුණා.

ඔහු මේ දිනවල පැවැත්වෙන IPL තරඟාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන අතර මේ දිනවල ඔහුට ලැබෙන ඉන්දීය රසික ආදරය හේතුවෙන් ඔහුට මෙම කඩයිම පසුකීරීමට හැකිවී තිබෙනවා.

මතීශට පසුව Instagram සමාජ මාධ්‍ය තුළ වැඩිම අනුගාමිකයින් පිරිසක් සිටින ක්‍රීඩකයා වන්නේ අනුගාමිකයින් 687 K සිටින හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button