තරඟය අවසානයත් සමඟ පිටියට කඩාවැදුණු ප්‍රේක්ශකයින්. - SL Cricket Lions - Sinhala
Video

තරඟය අවසානයත් සමඟ පිටියට කඩාවැදුණු ප්‍රේක්ශකයින්.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තෙවන එක්දින තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කරමින් 3-0 ක තරඟාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත්වුණා.

ඊයේ තරඟය අවසානයත් සමඟම සියල්ලන්ගේම අවධානය දිනාගත් සිදුවීම වුයේ ශ්‍රී ලංකා ප්‍රේක්ශකයින් කිහිපදෙනෙකු පිටියට කඩාවැදීමයි. ඔවුන්ව අල්ලාගෙන පිටියෙන් ඉවත්කිරීමට ආරක්ශක නිළධාරීන් කටයුතු කළා.

එම අවස්තාව ප්‍රේක්ශකයෙකුගේ කැමරා කාචයේ සටහන් වී තුබුණේ මෙලෙසින්,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button