T20
-
News
ප්‍රභල ක්‍රීඩකයෙකුට ස්තානය අහිමිවෙයි.. කොදෙව්වන්ට එරෙහිව වෙනස්කම් කිහිපයක්..
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ…
Read More » -
News
ශ්‍රී ලංකවට එරෙහිව කොදෙව් එක්දින සහ විස්සයි විස්ස සංචිතය නම්කරයි..
එළඹෙන ඔක්තෝම්බර් 13 වනදා සිට ඔක්තෝම්බර් 26 වනදා දක්වා පැවැත්වීමට නියමිත තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සහ තරඟ…
Read More » -
League
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් 2025 SA20 ලීගයට..
2025 දකුණු අප්‍රිකා SA20 ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා පැවැත්වුණා. වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ලියාපදිංචි වී…
Read More » -
News
ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත්වෙයි..
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 06 කින් සමන්විත එක්දින සහ සහ විස්සයි විස්ස තරඟාවලිය…
Read More » -
Match Results
කැරිබියන් ප්‍රීමියර් ලීග් පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් විශිෂ්ට දස්කම්..
2024 කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ St Kitts and Navis Patriots කණ්ඩායම සහ Barbados Royals කණ්ඩායම අතර තරඟය අද (07) පැවැත්වුණු…
Read More » -
Match Results
ඕස්ට්‍රේලියාවෙන් නව ලෝක වාර්තාවක්..
සංචාරක ඕස්ටේලියා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ඊයේ (04) පැවැත්වුණු අතර කඩුලු…
Read More » -
All News
වසර 17 ක් පුරාවට යුවරාජ් සිං සතුව තිබූ වාර්තාවක් සැමෝආ ක්‍රීඩකයෙකුට..
Samoa සහ Vanuatu අතර පැවති ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයකදී Vanuatu ක්‍රීඩක Nalin Nipiko ගේ පන්දුවාරයක් තුළ ලකුණු 39 ක් රැස්කිරීමට…
Read More » -
Match Results
ශ්‍රී ලංකාවට තවත් පූර්ණ තරඟාවලි පරාජයක්..
ඉන්දියාවට එරෙහිව තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තෙවන තරඟය ඊයේ (30) පැවැත්වුණු අතර උණුසුම් තරඟයකින් අනතුරුව තරඟයේ ලකුණු…
Read More » -
Conference
තිළිණ කණ්ඩම්බි සහ රසල් ආර්නල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳටම දෙහි කපයි..
ඉන්දියාව සමඟින් පැවැත්වෙන තරඟ 03 කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී සුපුරුදු ලෙස තරඟාවලි පරාජයක් ලැබීමට…
Read More » -
Match Results
ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට කාන්තා ආසියානු කුසලානයක්..
2024 කාන්තා ආසියා කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදී, ප්‍රභල ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමින්, පළමු වරට කාන්තා ආසියා කුසලානයක් දිනාගැනීමට චමරි…
Read More »