News
-
දේශබන්දු තෙන්නකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙක් ලබාදුන් වරප්‍රසාද රැසක් අනාවරණය වෙයි..
මේ දිනවල දැඩි කතාබහකට ලක්ව සිටින ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වැඩතහනමකට ලක්කළ ශ්‍රී ලංකා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
Read More » -
ශ්‍රී ලංකා එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් නායකයින්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දනංජය ද සිල්වා විසින්…
Read More » -
චැම්පියන්ස් ට්‍රෝෆී අවසන් මහා තරඟයට ශ්‍රී ලාංකිකයින් තිදෙන
පෙබරවාරි 19 වන දා ආරම්භ වුන, 2025 ශූරයින්ගේ කුසලානය තරඟාවලියෙ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමට ප්‍රබල ඉන්දියා කණ්ඩායම හා…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බන්ඩාර අත්අඩංගුවට.
පිළියන්දල – කොළමුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ නිවසකට ඇතුල්වී පුද්ගලයෙකුට පහරදීමට උත්සහා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර ඊයේ දිනයේ…
Read More » -
අවසන් මහා තරඟයෙන් පසු, රෝහිට් ශර්මාගේ ක්‍රිකට් අනාගතය ගැන තීරණයක්.
නවසීලන්තය සමඟින් පැවැත්වෙන, මෙවර චැම්පියන්ස් ට්‍රෝෆී තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ලැබෙන තීරණය අනුව, ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන්…
Read More » -
2025 ” The Hundred ” ක්‍රීඩක කෙටුම්පත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක්..
2025 එංගලන්ත ” The Hundred ” තරඟාවලියට අදාළව ක්‍රීඩක කෙටුම්පත් කිරීම මාර්තු 12 ස් වනදා පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩක කෙටුම්පත් කිරීම…
Read More » -
2025 ආසියා කුසලානයත් ශ්‍රී ලංකාවේදී…?
මෙම වසරේ ආසියා කුසලාන තරඟාවලිය සැප්තැම්බර් මස දෙවන සතියේ සිට 4 වන සතිය දක්වා පැවැත්වෙන නියමිත බව cricinfo වෙබ්අඩවිය සඳහන්…
Read More » -
කුනෙමන්ගේ පන්දුයැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ICC යෙන් තීරණයක්..
ගාල්ලේදී නිමාවූ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය අතරතුරදී ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක මැතිව් කුනෙමන්ගේ පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිත බවට විනිසුරුවන්…
Read More » -
ඉන්ටර්නැශනල් මාස්ටර් ලීග් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර..
කුමාර් සංගක්කාර, සචින් තෙන්දුල්කාර්, ශේන් වොට්සන්, ඔයින් මෝර්ගන්, ජොන්ටි රෝඩ්ස් සහ බ්‍රයන් ලාරා නායකත්වය දරන කණ්ඩායම් 06 ක් තරඟ වදින…
Read More » -
හිටපු ශ්‍රී ලංකා නායකයාට ඇ.ඩො. 10,000 ක දඩයක්..
පසුගිය පෙබරවාරි 02 වනදා SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකළ පළමුපෙළ තරඟය නිමාවීමට පෙර ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයකු හමුවන බව කණ්ඩායමේ කළමණාකාරීත්වය…
Read More »