News
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සජීවීව නැරඹිය හැකි ආකාර සියල්ල මෙන්න.⏬

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සහ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය සැප්තැම්බර් 15ස් වනදා සිට සැප්තැම්බර් 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරඟාවලිය, ශ්‍රී ලංකාව තුළ කිසිඳු දේශීය නාලිකාවක විකාශණය නොවන අතර අතර Dialog TV සහ PEO TV පාරිභෝගිකයන්ට Ten Cricket , Ten Cricket HD සහ Sony Sports Ten 1 නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.
- Dialog TV – Ten Cricket (Ch No. 65) & Ten Cricket HD (Ch No. 141)
- Peo TV – Sony Sports Ten1 (Ch No. 38) & Ten Cricket (Ch No. 44)
ඩිජිටල් මාධ්‍ය ඔස්සේ Dialog Play App සහ & Peo Mobile App හරහා තරඟාවලිය සජීවීව නැරඹිය හැකියි.
තරඟ කාල සටහන. ⏬
- 1st T20I – SEP 15 @ 11.00 P.M.
- 2nd T20I – SEP 17 @ 11.00 P.M.
- 3rd T20I – SEP 19 @ 07.00 P.M.
- 1st ODI – SEP 22 @ 05.00 P.M.
- 2nd ODI – SEP 24 @ 05.00 P.M.
- 3rd ODI – SEP 27 @ 03.00 P.M.

