මෙවර ලෝක කුසාලනයේ මෙතෙක් වාර්තා වූ දැවැන්ත හයේ පහරවල්… - SL Cricket Lions - Sinhala
Video

මෙවර ලෝක කුසාලනයේ මෙතෙක් වාර්තා වූ දැවැන්ත හයේ පහරවල්…

2024 විස්සයි විස්ස ලෝක කුසලානය කණ්ඩායම් 20 කගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ අතර මූලික වටය අවසානයේදී කණ්ඩායම් අටක් සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

මූලික වටයේ තරඟවලදී මීටර් 100 ට වැඩි හයේ පහරවල් 06 ක් වාර්තා වූ අතර මෙවර ලෝක කුසලානයේ මෙතෙක් වාර්තා වූ දැවැන්තම හයේ පහරට හිමිකම් කීවේ මීටර් 107 ක දැවැන්ත හයේ පහරක් එල්ල කළ කොදෙව් නායක රොව්මන් පවෙලු යි.

මෙවර ලෝක කුසලානයේ වාර්තා වූ දැවැන්ත හයේ පහරවල් ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button