යුස්වෙන්ද්‍ර චහල් IPL පිටියේ වාර්තාවක් තබයි. - SL Cricket Lions - Sinhala
All News

යුස්වෙන්ද්‍ර චහල් IPL පිටියේ වාර්තාවක් තබයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කඩුලු 200 සීමාවට පැමිනි පළමු පන්දුයවන්නා ලෙස වාර්තා පොත් අතරට එක්වීමට යුස්වෙන්ද්‍ර චහල් සමත්වුනා.

ඔහු මෙම කඩයිමට පැමිණියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායම සමග පැවති තරගයේ මොහොමඩ් නබීගේ කඩුල්ල දවාගනිමින්.

එමෙන්ම පසුගිය තරගවාරයේදී ඩ්වෙයින් බ්‍රාවෝ පසුකර යමින් අයිපීඑල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාහියා බවටද ඔහු පත්වුනා.

IPL ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන්

  1. යුස්වෙන්ද්‍ර චහල් – 200
  2. ඩ්වෙයින් බ්‍රාවෝ – 183
  3. පියුස් චව්ලා -182
  4. බුවනේෂ්වර් කුමාර්- 174
  5. අමිත් මිශ්‍රා- 173
Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button