ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් එංගලන්තයට ?.. - SL Cricket Lions - Sinhala
News

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් එංගලන්තයට ?..

කෙටි කාලයක් සඳහා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ශූරතාවලිය ක්‍රීඩාකිරීම සඳහා නොටින්ග්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමෙන් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්ට ආරාධනා ලැබී තිබෙනවා. ඒ ඔවුන් සමඟ ගිවිසුම්ගතව සිටි ඉන්දීය ක්‍රීඩක ඉශාන් ක්‍රිශාන් වෙනුවට ආදේශකයක් ලෙසයි.

මෙම ආරාධනාව සඳහා තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලැබී නොමැති බව වාර්තාවන අතර ඒ සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය හිමිවුවහොත් කුසල් මෙන්ඩිස්ට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ශූරතා තරඟාවලිය ක්‍රීඩාකිරීමට අවස්තාව උදාවනු ඇත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button