Lanka T10 තරඟාවලිය ක්‍රීඩා කිරීමේ අරමුණෙන්, ශකිබ් එක්දින සංචිතයෙන් ඉවත්වෙයි. - SL Cricket Lions - Sinhala
News

Lanka T10 තරඟාවලිය ක්‍රීඩා කිරීමේ අරමුණෙන්, ශකිබ් එක්දින සංචිතයෙන් ඉවත්වෙයි.

ශ්‍රී ලංකාවේ පලමු වතාවට දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 10 කින් යුත් Lanka T10 තරඟාවලියට කණ්ඩායම් 06 ක් සහභාගි වන අතර, Galle Mavels කණ්ඩායම විසින් බංග්ලාදේශ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් කණ්ඩායමට එක්කරගෙන තිබුණා.

Lanka T10 තරඟාවලිය පැවැත්වෙන දින වලදී, බංගලිදේශ කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් එක්දින තරඟාවලියක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති නමුත්, ශකිබ් අල් හසන් Lanka T10 තරඟාවලිය ක්‍රීඩා කිරීමේ අරමුණෙන්, බංග්ලාදේශ එක්දින සංචිතයෙන් ඉවත්වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button