කුසල් මෙන්ඩිස් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට.. - SL Cricket Lions - Sinhala
News

කුසල් මෙන්ඩිස් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට..

වීසා ගැටලුවක් හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට සහ අසිත ප්‍රනාන්දු හට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නොහැකිවුණා.

මේ වන විට ඔවුන් දෙදෙනා හට වීසා ලැබී ඇති බැවින් එළඹෙන සතියේදී ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත බව Daily News වාර්තා කරනවා.

ජනිත් ලියනගේ සහ පන්දු විසිකිරීමේ පුහුණුකරු විමුක්ති ඔවුන්ගේ වීසා ගැටලු නිරාකරණය කරගැනීමෙන් අනතුරුව කණ්ඩායම සමඟ එක්වනු ඇති බවද Daily News වාර්තා කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button