ආතර් අලී ඛාන් ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර නම්කරයි.. - SL Cricket Lions - Sinhala
Conference

ආතර් අලී ඛාන් ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර නම්කරයි..

හිටපු බංග්ලාදේශ ක්‍රීඩකයෙකු සහ වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසින් කටයුතු කරන ආතර් අලී ඛාන් මහතා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර පිළිබඳව සිය නිගමනය ප්‍රකාශ කර තිබෙනවා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර ලෙස ඔහු නම්කර තිබෙන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව සහ බංග්ලාදේශය යි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button