News
-
තරඟය අවසානයේදී කණ්ඩායමෙන් ලබාදෙන ත්‍යාගය අවිශ්ක ප්‍රනාන්දුට.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ 3කින් සමඟින් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමත් සමඟින් තරඟාවලියේ…
Read More » -
මෙන්ඩිස්, අසලංක හා දසුන් ශානක ICC ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට.
නවතම ICC විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරිම් අද නිවේදනය කෙරුණා. එහිදී විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල කැපිපෙණෙන අයුරින් ස්තාන 07…
Read More » -
ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින කණ්ඩායමට විශාල පාඩුවක්. ප්‍රධාන ක්‍රීඩකයෙකු ආබාධයට
ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින කණ්ඩායම නියෝජනය කල ප්‍රධාන පන්දුයවන්නෙක් වන අසිත ප්‍රනාන්දු ආබාධයකට ලක්ව තිබෙනවා. ඔහුට එම ආබාධ තත්වය…
Read More » -
දෙවෙනි T20 තරඟයේදී කණ්ඩායමේ වෙනසක්.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර, පලමු විස්සයි විස්ස තරඟය අතරතුරේදී සුළු ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ දෙවෙනි විස්සයි…
Read More » -
LPL 05 වන අදියරේ ගාල්ල කණ්ඩායමේ වෙනසක්.. නිල නාමයේද වෙනසක්..
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී මෙතෙක් Galle Titans ලෙස සහභාගී වූ ගාල්ල කණ්ඩායම සිය නාමය Galle Marvels ලෙසින් වෙනස් කිරීමට…
Read More » -
ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 08 කින් යුත් තරගාවලිය මේ මස 04 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.…
Read More » -
ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක ගැන තේරීම් කමිටු සභාපති දැක්වූ අදහස.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර විස්සයි විස්ස තරඟ 3ක්, එක්දින තරඟ 3ක් හා ටෙස්ට් තරඟ 2කින් යුත් පූර්ණ තරඟාවලියක් හෙට…
Read More » -
ක්‍රිකට් වලට අවදානය දෙන්න අවශ්‍යයි. එම නිසා දේශපාලනයෙන් ඉවත්වෙනවා.
හිටපු ඉන්දීය සුපිරි පිතිකරු ගෞතම් ගාම්බීර් දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. X සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් තබමින් ඔහු…
Read More » -
විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළව අයි.සී.සී යෙන් කොන්දේසි මාලාවක්
2024 විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන ජූනි 01 වෙනිදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ බටහිර ඉන්දීය කොදෙව් සහ…
Read More » -
කුසල් ජනිත් පෙරේරා තරඟාවලියෙන් ඉවතට..
බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය මාර්තු මස 4 වන දින ආරම්භ වීමට නියමිත වන…
Read More »