News
-
රට වෙනුවට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තෝරාගත් නවසීලන්ත පිතිකරුවන් දෙදෙනාට වැඩවරදී..
2025 දකුණු අප්‍රිකා SA20 ලීගයේ Joburg Super Kings කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන් එළඹෙන ජනවාරි වල පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහිව සීමිත…
Read More » -
ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න..
එළඹෙන අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ…
Read More » -
හිටපු එංගලන්ත සුපිරි පිතිකරුවාගේ මරණය සියදිවි නසාගෑනීමක්..
එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙසින් සැලකෙන ග්රැහැම් ත්‍රෝප් දිවියෙන් සමුගත් බව පසුගිය සතියේදී එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. මිය යනවිට…
Read More » -
ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත නායකයාගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එළඹෙන අගෝස්තු 21 වනදා ආරම්භ වීමට නියමිත…
Read More » -
කුමාර් සංගක්කාර රාජස්ථාන් කණ්ඩායමෙන් ඉවතට ?..
IPL තරඟාවලියේදී පසුගිය වසර කිහිපය පුරාවට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර වෙනුවට ඉන්දීය කණ්ඩායමේ හිටපු පුහුණුකරු…
Read More » -
එංගලන්ත හිටපු සුපිරි පිතිකරුවාගේ සහය ශ්‍රී ලංකාවට..
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් සංචාරයේ තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දී එංගලන්ත හිටපු සුපිරි පිතිකරු ඉයන් බෙල්ගේ සහය…
Read More » -
යොවුන් දඟපන්දු යවන්නාට ICC යෙන් චෝදනා තුනක්..
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූශණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා තුනක් එල්ල…
Read More » -
හිටපු බංග්ලාදේශ නායකයාගේ නිවසටත් ගි🔥තබයි..
මේ දිනවල බංග්ලාදේශයේ පවතින රාජ්‍ය විරෝධී සටන් සහ අර්බුදකාරී තත්ත්වය තුළ හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායක මශ්රාෆි මොටර්සාගේ නිවසත් විරෝධතාකරුවන් විසින්…
Read More » -
ටෙස්ට් නායක දනංජය ඇතුළු ක්‍රීඩකයින් හත් දෙනෙක් වේලාසනම එංගලන්තයට..
එළඹෙන 21 වනදා ආරම්භ වීමට නියමිත තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියට සූදානම් වීමේ සහ පුහුණුවීම්වල නිරතවීමේ අරමුණෙන් ශ්‍රී ලංකා…
Read More » -
ආබාධයක් හේතුවෙන් තවත් ප්‍රධාන පන්දුයවන්නෙක් ඉදිරි එක්දින තරඟ දෙකෙන් ඉවතට..
ඉන්දියාව සමඟ පැවති පළමු එක්දින තරඟය අතරතුර ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාව සමඟ පැවැත්වෙන…
Read More »