News
-
ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කරයි..
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟාවලිය පෙබරවාරි 13 සහ 15 ස් වන…
Read More » -
චැම්පියන්ස් කුසලානයේදී ඕස්ටේලියා කණ්ඩායම විශාල අර්බුධයක..
2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟාවලියට එක්වන ඕස්ට්‍රේලියා සංචිතයට නම්කර…
Read More » -
ශ්‍රී ලංකා ප්‍රභලයෙක් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙයි..
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම ටෙස්ට් පිතිකරුවෙක් සහ හිටපු…
Read More » -
එකම දිනයේ දෙස් විදෙස් තරඟ දෙකක් ක්‍රීඩාකළ දසුන් ශානකට චෝදනාවක්..
මේ දිනවල පැවැත්වෙන ඉන්ටර්නැශනල් ලීග් තරඟාවලියට ශ්‍රී ලංකා හිටපු නාක දසුන් ශානක ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහභාගී වී සිටිනවා. කෙසේවෙතත් මේ…
Read More » -
ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්..
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය පෙබරවාරි 06 වනදා ආරම්භ…
Read More » -
-
තමන්ට සිදුවූ අසාධාරණය ගැන වර්තමාන පළමු පෙළ පිටියේ විශිස්ටතම පන්දුයවන්නා සිය හඬ අවධි කරයි..
දිගින් දිගටම පළමු පෙළ පිටියේ දක්ශතා අතර සිටියදීත් ජාතික කණ්ඩායමේ අවස්තාව නොලැබීම සම්බණ්ධව සහ තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව පළමු පෙළ…
Read More » -
ඉන්ටර්නැශනල් මාස්ටර් ලීග් තරඟාවලියේ කාලසටහන නිකුත්වෙයි..
කුමාර් සංගක්කාර, සචින් තෙන්දුල්කාර්, ශේන් වොට්සන්, ඔයින් මෝර්ගන්, ජොන්ටි රෝඩ්ස් සහ බ්‍රයන් ලාරා නායකත්වය දරන කණ්ඩායම් 06 ක් තරඟ වදින…
Read More » -
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරඟාවලිය සජීවීව නැරඹිය හැකි අකාර..
ටෙස්ට් තරඟ දෙකකින් සහ එක්දින තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරඟාවලිය ජනවාරි 29 වනදා සිට පෙබරවාරි 15 ස්…
Read More » -
2024 වසරේ එක්දින ක්‍රීඩකයා ICC ය විසින් නිවේදනය කරයි.
2024 වසරේ ක්‍රීඩකයින්ගේ දක්ශතා මත පදනම්ව, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) වසරේ එක්දින ක්‍රීඩකයා නිවේදනය කර තිබෙනවා. මෙම සම්මානය සඳහා…
Read More »